ඉඩි අමීන් යනු ලෝකයේ සිටි දරුණුම මෙන්ම කුරිරුම පාලකයෙකි.ඉඩි අමීන් උපත ලද්දෙ 1925 දීය.ඔහු 1971 දි උගන්ඩාවේ බලය අල්ලා ගන්නෙ හමුදා කුමන්ත්‍රණයකින්ය. ඔහු කෙතරම්ම දරුණුද කිවහොත් ඔහු මිනි මස් කෑ බවද කියවේ.
ඒ ඔහුට අවනත නොවුවන්ගේය.වරෙක පුවත්පත්වලද සදහන් වූයේ ඔහුගේ ශීතකරනයේ මිනි මස් තිබු බවයි.
දෙවනි ලෝක යුද්ධ පැවති සමයේ අප්‍රිකානු හේවායන් ශ්‍රි ලංකාවට පැමිණි අවස්ථාවේ ඉඩි අමීන්ද ඔවුන් අතර සිට ඇත.
ශ්‍රිමත් ජෝන් කොතලාවල මහතා කර්නල් පදවිය දැරූ ඒ සමයේදි දි දියතලාව කඳවුරේ අරක්කැමි පදවිය දැරුවේ ඉඩී අමීන්ය.
ඔහු අරක්කැමි පදිවියේ සිටින අවස්ථාවකදි වුන වරදක් හේතුවෙන් ශ්‍රිමත් ජෝන් කොතලාවල මහතා ඉඩි අමීන්ගේ පස්සට පයින් ගැසු බවත් ඒ මොහොතේම ඔහුව ලංකාවෙන් පිටමං කර බවත් සදහන්ය.
සර් ජෝන් කොතලාවල යනු ඉතා නීතිගරුක මෙන්ම රූලට මිම්මට වැඩකරපු මෙන්ම සැර පුද්ගලයෙක් බව මෙයින් මනවා ඔප්පු වේ.
ලෝකයේ දරුණුම පුද්ගලයාගෙ පස්සටත් පයින් ගැසු අගමැති කෙනෙක් අපට සිටීම ගැන අප ඉතා ආඩම්බර විය යුතුය

0 Comments